Breaking News
Loading...
Sunday, September 4, 2011

Slbloggs බ්ලොගර් ටෙම්ප්ලේට් Collection

විභාගෙත් ඉවර උනාට පස්සෙ පස්සෙ කරන්න කියල විශේශ දෙයක් තිබුනෙ නෑ, ඒනිසාම මේ දවස්ටිකේ බ්ලොගර් ටෙම්ප්ලටෙ ටිකක් Design කරන්න හිතුන, අලුතින් බ්ලොග් ලිපියක් ගොඩක් දවසකින් ලියුවෙත් නෑනෙ, ඒ නැතත් එකපාර ලිපියක් ලියන්න කියල හොද අදහසක් ආවෙත් නෑ, ඒනිසාම තමා මේක ලියන්න හිතුනෙ.

බ්ලොගර් ටෙම්ප්ලේට් වලින් පොඩි ගානක් හොයගන්නත් පුලුවන් උන නිසා ඇගට පොඩි කික් එකක් ආව :D ඒඅනිසාම ටෙම්ප්ලේට් 4ක් 5ක් විතර හැදුව, නිකමට වගේ බලල යන්න හොදද කියල :)








http://3.bp.blogspot.com/-_m1ctBPAKzQ/TmLuNYRJy8I/AAAAAAAAEbU/aZ1JpaJmmDg/s1600/Poker%2BOnline.png




http://4.bp.blogspot.com/-Twr3xXAc9VU/TmLvVo8F_-I/AAAAAAAAEbc/AxNvLD2xvb0/s1600/Cool%2BPower%2BBlogger%2BTemplate.png

16 comments:

  1. template akak disign karana hati kiyala danna puluwanda

    ReplyDelete
  2. නියමයි මචන්.. දිගටම කරගෙන පලයන්.. සුභපැතුම්.

    ReplyDelete
  3. template heduwama kohamada kiyak hari hoya ganna puluwan wenne. poddak pehadili karanawda?

    ReplyDelete
  4. සියලු දෙනාගෙනම සමාව අයදිනව මේ කමෙන්ට් වලට පිලිතුරුදීම පමා උනාට

    @1.Anonymous
    මේගැන පුලුවන් ඉක්මනින් ලිපියකින් කියදෙන්නම්

    @ගීත් | Geeth
    බොහොම ස්තුතී මචන් :)

    @Anonymous
    අපි බ්ලොග් ටෙම්ප්ලේට් එක ලින්ක්ස් සෙල් කිරීම සිදුකරනව, ඒකෙන් තමා සල්ලි හොයගන්නෙ

    ReplyDelete
  5. මටත් ආසයි එකක් දාගන්න ඒත් මෙවගේ ඇනිමේට් වන පික්චර්ස් සහ ස්ක්‍රෝල් මෙනු අපට ඕන විදියට වෙනස් කර ගන්න විදිය දන් නෑ පුලුවන්නම් කියල දෙන්නකො

    ReplyDelete
  6. machan puluwannam e commerce,buyand sale wagee ewwata hariyana blog template ekak set karala denawada meeka maxxa wadak :) kep it up

    ReplyDelete
  7. බොහොම ස්තුතී අදහසට, මම හදන්නම් :)

    ඒ පිලිබදව මෙතන බලන්න, මේ ලින්ක් එකෙන් මම හදපු තීම්ස් වෙනම ගන්න පුලුවන්

    http://www.coolbthemes.com/search/label/My%20Design?max-results=4

    ReplyDelete
  8. Iphone Wallpapers Blogger Template එකට blogger page number widget දන විදිය කියලෙදනවද
    ටෙම්ප්ලේට් ටික නම් එල

    www.mobilewallpapers.tk

    ReplyDelete
  9. නියමයි ..එල වැඩක්

    ReplyDelete
  10. Oyage blog eke hema post ekakatama yatin ena share this twitter, share this facebook icon set eka tmplt ekath ekka awa ekakda? neththama oya dagaththa ekakda? kohamada eka daganne?

    ReplyDelete
  11. මේ බ්ලොග් එකේ තියන තීම එක මම හදපු එකක්, මේක කොහෙන්වත් ගත්පු එකක් නෙවෙයි, ඒ නිසා මේ තීමෙ එකේ තියන හැම එකම මම හදපුව :)

    ReplyDelete
  12. blogger page number widget දන විදිය කියලෙදනවද

    ReplyDelete
  13. අයියේ කොහොමද template හදන්නේ

    ReplyDelete
  14. බ්ලොගර් ටෙම්පලේට් හදන්න Css සහ HTML ගැන දැනගන්න ඕන

    ReplyDelete
  15. HTML nam Awlak ne. templates edit karala eka seve karalada karanne.pls help me

    ReplyDelete
  16. ඔව් එහෙම තමා කරන්නෙ..

    ReplyDelete

ඔබගේ අදහස එකතුකිරීමට කාරුනිකවූවාට බොහොම ස්තුතී :)ඔබ ලිපියට අදාල නොවන කිසිදු ලිංකයක්(link/URL) ඇතුලත් කලහොත් එය එවත්කිරීම සිදුකරනවා ඇතී....

Copyright © 2012 SLbloggs | Technology සිංහලින් All Right Reserved
Designed by CBTblogger