
දැනට බ්ලොග් එක ලියන්න අර අවුරුදු දෙකක වගේ වෙනව. ඒත් දැන් දැන් නම් මොනවත් ලියන්න වෙන්නෙත් නෑ, මීට කලින් බැක්ලින්ක්ස් / ලින්ක්ස් බිල්ඩින්ග් ගැන පොස්ට් එකක් ලියුවට ඒක ඔක්කොම ලියල ඉවර කරන්න උනෙත් නෑ.ඒ නිසාම පොඩි පෝස්ට් එකකින් හරි වර්ශ අවසානය සමරන්න කියල හිතුන....
මේක අර Godaddy කියන සයිට් එකෙන් දෙන තවත් ලොකු දීමනාවක්.දැන් ලංකාවෙත් වෙබ් අඩවි, බ්ලොග් අඩවි වැඩියෙන් බිහිවෙන්න පටන් ගතපු නිසා මේක ටිකක් වටීවි කියල හිතෙනව.මොකද අවුරුද්දකට $11.99 ගෙවන්න ඕන ඩොමේන් මෙන්න දැන් $1 කට ගන්න පුලුවන්( අවුරුද්දක් සඳහා).ඩොමේන් ගන්න කෙනෙක් ඉන්නවනම් මෙන්න චාන්ස් එක.පොඩි වැඩයි කරන්න තියෙන්නෙ. පොඩි කෝඩ් කෑල්ලක් දාපු ගමන් $11.99 තියන ඒව $1ට දෙනව
මුලින්ම වලට ගිහින් තමන්ට ඕන ඩොමෛන් එක අරගෙන සල්ලි ගෙවන්න කලින් මේන්න මේ කූපන් එක භාවිතා කරන්න - CoolDomain
පැහැදිලිව බලා ගැනීමට ඒ මත ඔබන්නමේක තාම වැඩ. මම දැන් බලල තමා මේ පොස්ට් එක ලියන්න ගත්තෙ.වැඩේ හරිගියාද නැත්ද කියල කියන්නත් අමතක කරන්න එපා
bohoma isthuthyi machan danum deemata :)
expired
its not expired, use this link, http://bit.ly/v2j9Eh (its not ref link)
ස්තූතියි!
expired
මචන් මම domain Name එකක් මිළදිගෙන සල්ලි ගෙවන්න යන තැනට
Enter Promo or Source Code කියලා තියෙන තැනට මේ කුපන් කෝඩ් එක දුන්නත් මේ ප්‍රමෝෂන් කුපන් කෝඩ් එක expired කියලා මැසේජ් එකක් එනවා.
තව දෙයක් මම paypal අකවුන්ට් එක හදලා තියෙන්නේ පිලිපින් විදියට. මේතනදි godadyලත් අපෙන් ඇඩ්‍රස් එකක් ඉල්ලනවා. එතකොට paypal address එකයි godaddy ලට දෙන ඇඩ්‍රස් එකයි වෙනස් උනොත් ප්‍රශ්නයක් වේවිද?
thanks
Expired!
expired
oya post eka danna kalinma expired :D
hebai sinhala blog eka navathanna epa
ඒකනම් වෙන්න විදියක් නෑ, මොකද මම ඩොමෙන් එකක් ගත්තට පස්සෙ තමා අර ස්ක්‍රීන් ශොට් එක දැම්මෙ
thanks for the coupon
අනේ බන් ඕව ගන්න අපිට කොහෙද Credit Card ඔන්න බැංකුවකටවත් ගෙවන්න තිබ්බ නම් ලොවෙත් ගන්නවා
ඇයි දැන් බ්ලොග් එකේ අලුත් ලිපි දාන්නේ නැත්තේ...
දැනට ගොඩැඩී $1 ඩොමේන් එකක් යනව මේ කූපන් එකට.
"biggame1"
01. 2012/01/29 checked.
02. Register any available domain(.com, .us, .mobi, .biz, .net, .org, .ca, .co.uk and .in) for just $1.00!*
03. expires after 10.000 use , valid for new first year registrations, you have to use credit card.
@Dilan
බොහොම ස්තුතී මේ කූපන් එකක් අපිත් එක්ක බෙදා ගත්තට, මම පුලුවන් කමක් ලැබුනම අනිවාර්යෙන් බ්ලොග් එකේ මොනව හරි දාන්නම්.... :)
Godaddy wala Aluth coupon ehema nadda?